ads
News
Loading...

විදෙස්ගතව සිට පැමිණි අයව සොයන්න ගෙයින් ගෙට පරීක්ෂාව අරඔන්න සූදානම්


    ඉදිරිකාලයේදී ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් කොරෝනා වැලදෙන්නට ඉඩ ඇති බව සැක කරන පුද්ගලයන්ව සොයා මෙහෙයුමක් සිදුකිරීමට නියමිතව ඇත.ඒ අනුව මෑතකදී විදේශගතව සිටි පැමිණි අයගේ නිවෙස් වලට ගොස් ඔවුන්ව පරීක්ෂා කිරීමට නියමිතය.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :