ads
News
Loading...

රැජිනිගෙ කාලා පරද්දන්න කමල්හසන් ආපහු එයි


ඉංදියාවෙි මෙි දවස්වල හැම කෙනෙක්ම කතාවෙන්නෙ රැජිනි ඛාන් ගැන .රැජිනිගෙ අලුත්ම ෆිල්ම් එක" කාලා " ගැන විවිධ අය විවිධ  දේ කීවත් ඒ හැම දෙයකටම වඩා ලොකු කතාවක් අද අපි ඔයාලට කියනව.ඒ තමා ඊයෙ දවසෙ කමල්හසන් තමන්ගෙ අලුත්ම චිත්‍රපටියෙ පූර්ව ප්‍රචාරණ පටය එළියට දැම්මා."විශ්වරුපම් 2" නමින් ආපු මෙි චිත්‍රපටිය මිනිත්තු 125ක් ඉංදියානු ජාතිවාදීත්වය හා ගැටුම් සම්බන්ධ ව කතාබහ වනවා.මෙහි පළමු චිත්‍රපටි 2013 තිරගතවුනා.කොහොම වුනත් රැජිනිගෙ කාලා වලට පස්සෙ ආවත් කමලහසන් ගෙ චිත්‍රපටිය කාලා චිත්‍රපටිය ට වඩා ගොඩක් හිට් වෙයි ද කියල හැමෝම බලන්ඉන්නවා.

                     පූර්ව ප්‍රචාරණ  පටය මෙන්න
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :