ads
News
Loading...

සිහිනයකි රෑ මහේෂ් කරපු දරුණු වැඩෙි...

                     

   ජාතික නාලිකාවෙි සිහිනයකි රෑ සංගීත වැඩසටහන ඉදිරිපත් කරන මහේෂ් නිශ්ශංක ⁣කඩවත පොලීසිය විසින් අත්වඩංගුවට අරගෙන තියෙනව.වත්තල එඩෙිරමුල්ල එක්තරා කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවකු වෙච්ච වසන්ත කුමාර ලියනගේ නමැති තරුණයා හට පිහිපහරක් එල්ල කිරීමට සැක පිට ඔහුව මෙලෙස අත්වඩංගුවට අරගෙන තියෙනව.
     ඉකුත් 9 වනදා රැයේ මහේෂ් සහ වසන්ත අතර ඇතිවූ ආරවුලක් දුර දිග යෑම ⁣මත මෙම පිහි ඇනුම සිදුවෙලා.කෙසේ වෙතත් වැඩිදුර පරීක්ෂණ කඩවත පොලීසිය මගින් සිදුවන බවයි අපේ වාර්තාකරුවකු පැවසුවෙි.මෙි සිදුවීම තම නිවෙිදක වෘත්තිය හට බාධාවක් වෙයිද යන්න ඉදිරියට කතාබහ වෙන්න තියෙන මාතෘකාවක් වෙිවි. මහේෂ් නිශ්ශංක දැනට ජාතික නාලිකාවෙි සංගීත අංශයෙහි ප්‍රධාන තනතුරක්ද  දරනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :