ads
News
Loading...

සරත් නාමල්ගම වියෝවී වසර දෙකයි



රංගන ශිල්පියෙක් මෙන්ම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වුනු සරත් නාමල්ගම මහතාගේ වියෝව ⁣සහ එතුමාගේ මවගේ වියෝව සිහිපත් කරමින් ඊයේ දිනයේදී ධානමය පුන්‍යකර්මයක් ඔහුගේ නිවසේදී පැවැත්වුනා.
  සරත් නාමල්ගමගේ බිරිද වන මනීෂා නාමල්ගම රංගන ශිල්පිනියගේ පවුලෙ අය මෙන්ම කාලා ක්ෂේත්‍රයේ කිහිපදෙනෙක් මීට සාභාගිවුනා.









Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :