ads
News
Loading...

රජයේ පුවත් දෙපාර්තමෙින්තු පිටුවට ආපු යුවති කවුද



සමාජ ජාලා තුල පිටු හසුරවන්නන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය පෙන්නුම් කරන ගැටලුවක් මෑතකදී රජයේ පුවත් දෙපාර්තමේන්තුව මුහුණ දෙන ලදී.ඒ එම පිටුව තුලින් කාන්තාවකගේ පින්තූරයක් දකින්න ලැබීමයි.මෙය අත්වැරැද්දක් වුවද එය නැවත සිදු නොවිය යුතුය.

මෙවන් සිදුවීමක් පසුගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිටුවෙන් සමීර ද සිල්වා ලුක් ලයික් ලයිව් පැමිණි අවස්ථාවක්ද අතීතයේ දක්නට ලැබිණ.ප්‍රවෙිශමෙන් පරිහරණය කරන්න.වගකිව යුතු අංශවල පිටු නැතිනම් හාස්‍යයට පත්විය හැක.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :