ads
News
Loading...

පාසැල් විවෘත කරන විදිහ


කොළඹ අගරදගුරු පදවියට අයත් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි (5, 11 සහ 13 ශ්‍රේණි හැර) සියලුම කතෝලික පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් විවෘත කරනු ලබන්නේ අප්‍රේල් 05වැනි සඳුදා බව ගරු ගැමුණු ඩයස් පියතුමන් සඳහන් කරනවා

බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි සඳහා මාර්තු 29 වන දින පාසල් විවෘත කිරීමට රජය ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කර තිබුනත් අගරදගුරු පදවිය තුළ සියලු කතෝලික පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් එදින විවෘත නොකරන අතර එම පාසල් නැවත විවෘත කරනු ලබන්නේ අප්‍රේල් මස 05 වැනි සඳුදා දින වේ.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :