ads
News
Loading...

දියවන්න ඔයේ පාරිසරික හානියක්


" පාර්ලිමේන්තු ටැංකිය සුද්ද කරපු වතුර...දැන් ඉතින් කරන්න දෙයක් නෑ "

කතානායකවරයා මෙි බව ප්‍රකාශ කලේ අද පාර්ලිමේන්තුව තුල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසන ලද පැනයකදීය.
කෙසේ වුවද ⁣දියවන්නාව තුල කොල පැහැති වතුරට හේතුව වන්නේ පාර්ලිමේන්තුවෙි වතුර ටැංකියේ අපිරිසිදු ජලය ඔයටමුදා හැරීම නිසා බවත් කියැවෙි.වගකිවයුතු අංශ මෙි සදහා තවමත් ප්‍රකාශයක් කර නැත.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :