ads
News
Loading...

අතුල විදියට චැට් කරල කාන්තාවන් රවටල


ගායන ශිල්පී අතුල අධිකාරි ලෙස සමාජ ජාලාවල හැසිරෙන පුද්ගලයෙක් ගැන ගොසිප්ලන්තයට වාර්තාවනවා.ඔහු විසින් ජනප්‍රිය රංගන ශිල්පිනියන්,මොඩ්ලින් ක්ෂේත්‍රයේ නිරත අය සහ ධනවත් කාන්තාවන්ට මිතුරන් ලෙස සමීප වෙි.අනතුරුව ඔවුන් ව මුණ ගැසීමට ආරාධනා කරන්නට ඔහු සමතෙකි.


මෙම පුද්ගලයා විසින් සිදුකරන අනෙක් කාරණාව අතුල අධිකාරි විසින් කල ගැයුමක් වොයිස් මැසේජ් එකක් ලෙස එවීමය.මෙවන් අසහනකාර පුද්ගලයන් හට නීතිය ක්‍රියාත්මක විය යුතු අතර අතුල අධිකාරි වැනි අය ඔබ සමග සම්මුඛ වන්නේ නම් අනන්‍යතාවය හෙලිදරව් කරනවා යන්න සැකය හැර දැනගැනීම ඔබට ඇති අයෙකි.
නැතිනම් ඔහු ලෙස වෙස්වලාගත් පුද්ගලයාහට ඔබව ර⁣වටනු ඇත.මෙි සම්බන්ධ ඔබ සතු පුවත් වෙි නම් අපට එවන්න.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :