ads
News
Loading...

ඉදලා ඉදලා රජිත කරන්න යන දේ..



   හොදම හතර ළගදීම..

 සිනමා අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද -රජිත හිරාන් එහෙම නැත්නම් කවුරුත් අදුනන පිංපොන් එක්ක කරන්න යන වැඩක් ගැන ඔන්න ගොසිප්ලන්තය ට හෙළිවුනා.හර්ෂ කරපු කොළඔ සන්නිය රිටන්ස් හි රජිතත් රගපාන හින්දා හැමෝම හිතුවෙ මෙි කතාව පැතිරිලා ගියේ ඒ ගැන කියල.
          ඒත් ආරංචි කරලා බැලුවම වෙන කතාවක්.ලගදිම peo tv හරහා එන අලුත්ම චැනල් එකකින් කලාකරුවන් හතර දෙනෙක් සතිපතා ⁣ගෙන්වන අලුත්ම ගේම්ස් තියෙන විනෝදය පිරි වැඩසටහනක්ලු.ළගදිම මෙි වැඩෙි ගැන අපි හර්ෂගෙනුයි රජිතගෙනුයි අහනව.ඉතින් මෙි අලුත් වැඩසටහන හොදම හතර ළගදිම බලන්න ඔයාලට පුළුවන්.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :