ads
News
Loading...

නාලිකා ප්‍රධානී අධ්‍යක්ෂකවරයෙක් අවසන් ඉනිමට බැන්නෙ කාගෙ වුවමනාවටද


අවසන් ඉනිම මෙි දවස්වල ජාතික නාලිකාවෙි සතියේ දවස්වල රෑ 7.30 විකාශනය වෙනවනේ.ඉතින් නාට්‍ය පටන්ගත්ත හැටියෙම රටෙි නමගිය අධ්‍යක්ෂකවරයෙක් මෙි නාට්‍ය ට බැනලා තිබුනා.කොහොම වුනත් අපි මෙි ගැන දැනගන්න අවසන් ඉනිම නාට්‍යයේ අධ්‍යක්ෂිකා ආසිරි රණසිංහ එක්ක ගොසිප්ලන්තය  කතාබහ කලා.

අවසන් ඉනිම ඇරඔිලා දැන් ටිකදවසක් වෙනව.කොහොමද නාට්‍යයට ප්‍රතිචාර

ගොඩාක් හොඳයි .හිතුවෙ නැති තරම් ප්‍රතිචාර තියෙනව
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකාවක් වෙන එකත් ලෙහෙසි පහසු දෙයක් නෙවෙි නේද

එක ගොඩක් දුෂ්කර ගමනක් ...විදපු දුක් කියන්න ගියොත් පොතක් ලියන්න පුලුවන්

අවසන් ඉනිම නාට්‍ය හැදුනෙ දෙවැනි ඉනිමට අභියෝගයක් විදියට ද
කොහෙත්ම නැහැ .අපේ නාට්‍යය කෙරුණ දෙවෙනි ඉනිමට කලින් .

මෙි නාට්‍ය තවදුරටත් තරුණ තරුණියන් ඉලක්ක කරගත්ත නිර්මාණයක් විතරද
දසුන් ගෙ අහිමිවම එක්ක තමයි telecast එක පරක්කු උනේ.ගොඩාක් දුරට තරුණ තරුණියන් ගැන කතා වෙනවා එ අතරතුර මෙ නාට්‍යයේ ගැඹුරින් දේශපාලනය ගැන කතා වෙනවා .

අවසන් ඉනිම නම ලැබුනු විදිහ ගැනත් කියමු නේද
එකට ප්‍රධාන හෙතුව තමයි .... දසුන් ගෙ අන්තිම drama එක සහ ෆිල්ම් එක තියෙන්නෙ අපි ගාව.අපේ ෆිල්ම් එකෙ නම final round .ෆිල්ම් එක ජනප්‍රිය වෙන්න එක්ක තමයි මෙ නම පාවිච්චි කරන්නෙඅත්තටම දසුන් ගෙ අවසන් ටෙලි දක්ම තමා අවසන් ඉනිම

අවසන් ඉනිම හින්දා එක්තරා හිටපු නාලිකා ප්‍රධානී අධ්‍යක්ෂකවරයෙක් රත් වෙලාලු නේද
ඔව් .. එක මට හිතාගන්නවත් බැහැ .අයි එහෙම හැසිරෙන්නේ කියලා.එයාලගෙන් මම ඉල්ලපු ගාන මට දෙන්න බැරි නිසයි මම රැපවාහියට  drama එක දෙන්න.අනික 170,000/= ක් කියන්නෙ බොරු  .මට එක කොටසකට ගෙවෙන්නෙ 150,000/=.අනිත් දෙ තමයි මෙ නාට්‍යය රුපවාහිනියට ගන්නෙ විදිමත් ක්‍රියාපටිපාටිකට.එ සම්බන්ධවත් සන්ස්තාවෙ නිලධාරීන්ට මඩ ගහලා තිබුණා .ගොඩක් අය හිතන්නේ අනිත් අයත් තමන් වගේ කියල .

මෙික පිටිපස්සෙ එක්තරා නිෂ්පාදිකාවක්ගේ අර පුද්ගලයා එක්ක එකතුවෙලා කරන වැඩක් කියන ආරංචිය තියෙනව
එ ගැන මම හරියටම දන්නෙ නැහැ .එහෙම කරනව නම් එ අයි කියල ත් මම දන්නෙ නැහැ .මොකද මම ඔය කියන කෙනා එක්ක කතා කරලවත් නැහැ .
කාන්තාවට මෙි ක්ෂෙත්‍රයට එන්න අමාරුයි ද
එන්න අමාරු  නැහැ .පවතින්නයි අමාරු

මුල්ම ටෙලිනාට්‍ය ටිකත් මතක් කලොත්
   මම අවුරුදු 12 ක් දුක් වින්දා මෙතනට එන්න .මම කෑමති අපේ අලුත් දක්ෂ අයට අත දෙන්න.පසු පෙලක් හදාගන්න ඔිනෙ ..

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :