ads
News
Loading...

තොරතුරු තාක්ෂණයේ පෙරළිකාරයා අලුත් නිවහනකට



 ධනික පෙරේරා කිව්වහම කවුද නොදන්නෙ.තොරතුරු තාක්ෂණයෙ නූතන පෙළහර පාන ධනික ඇතුළු භාෂා ආයතනය ඊයේ දිනයේ නව ව්‍යාපාර ස්ථානයකට පැමිණියා.එ් නො 46 ,ගාලුපාර,කළුතර යන ලිපිනයටයි.
    වසර ගණනාවකට පෙර ඇරඔි තම ව්‍යාපාරයට අමතරව ධනික මෙරට පුමුඛ පෙලේ ආයතන ගණනාවකම තම භාෂා ආයතනය මගින් සිය සේවා ලබාදෙනව.එමෙන්ම ඔවුන්ගෙ හෙළකුරු සහ payhere යන සන්නාම ද අනාගතයට පාර කියනවා.තම උපන්දිනය දාම නව ස්ථානයකට සම්ප්‍රාප්ත වීම නිසාද ඊයෙ දිනය ධනිකටත් ගොඩක් වැදගත්.
    කොහොම වුනත් ධනික ඇතුළු භාෂා ආයතනයෙහි සාමාජිකයන් සියල්ලන්ටම ගොසිප්ලන්තය අපි මෙලෙස සුභ පතනවා.

       වි⁣⁣ශේෂ අවස්ථාවන් පහතින් නරඔන්න












Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :