ads
News
Loading...

හැමෝටම තෑගි දුන්නු ඉංගිරියෙ අමුතු බස් එක

    ගොඩක් අය බස් ගැන කතාකරන්න  අකමැති වුනත් අද අපි කියන්න යන්නෙ බස් ගැන අමුතු කතාවක්.ඒ කියන්නෙ එදිනෙදා තමන් යන බස් රථයෙ අයටම ඒ අයම එකතුවෙල අවුරුදු තෑගි දුන්නු කතාවක්  හොරණ ඉංගිරිය පලාතෙන් ගොසිප්ලන්තයට වාර්තා වුනා.
    හොරණ ඉංගිරිය  150 බස් මාර්ගයෙහි ලංකා ගමනා ගමන මණ්ඩලයෙහි බස් රථයකයි මෙය සිදුවුනෙ.කොහොම වුනත් වෙට්ටු දාලා යන බස් වල අය වෙනු⁣වට මෙහෙම වැඩ කරන අය වගේම සුහදශීලීත්වයෙන් යුතු රියදුරු මහත්වරු වගේම කොන්දොස්තර මහත්වරු ගැන අපිට කතාකරත්දි හැගෙන්නෙ සතුටක්.

                   ඡායාරූප පහතින් නරඔන්න




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :