
ඊ ඒ පී මාධ්‍ය ජාලය අද ඔවුන්ගේ සංවත්සරය පැවැත්වූවා.ස්වර්ණවාහිනී නාලිකාවට වසර විසි දෙකක් පිරෙන අතර ශ්‍රී එෆ් එම් සදහා වසර දහනවයක් පිරෙනවා.
කෙසේ වෙතත් සංවත්සරය දා සිදුවුනු විශේෂ සිදුවීම වන්නේ නැවතත් ස්වර්ණවාහිනී නාලිකාවට මුලින් තිබූ ලාංඡනය හදුන්වාදීමයි.ශ්‍රී fm ලාංඡනයද වෙනස් එකක් ලෙස හදුන්වාදෙනු ලැබුනා.
0 Comments :
Post a Comment