ads
News
Loading...

නිරුවතින් කඳු නගිමුද






නිරුවත කිව්වහම ටිකක් ගැස්සෙන දෙයක්නෙ.ලංකාවෙ නම් ඒ විදියට එළිමහන්වල සැරිසරන්න තහනම් වුනත් ඔිස්ට්‍රෙිලියාවෙි ඒ විදියට කඳු නගින අයත් ඉන්නවලු

. අපි අද කතා කරන්නෙ නිරුවත් කදු නගින්නන්ගේ දිනය ගැනයි.

මෙය ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සමහර පැතිවල කදු නගින්නන් අතර ජනප්‍රිය අංගයක්. ලෝක නිරුවත් කදු නගින්නන්ගේ දිනය යෙදී තිබෙන්නෙ සෑම වසරකම ජුනි මස 21 වන දිනට. මෙය නිල වශයෙන් ප්‍රකාශයට පත් කල දිනයක් නොවුනත්, කදු ගනින්නන් අතර ප්‍රසිද්ධයි.

බොහෝ විට තනි තනිව හා කණ්ඩායම් ලෙස හෝ පවුල් වශයෙන් මෙසේ නිරුවතින් කදු නැගීම සිදු කරනු ලබයි. බොහෝ රටවල මෙය නීතියෙන් තහනම් වුවත් සමහර රටවල මේ සදහා වෙනමම උද්‍යාන පවා වෙන් කරල තියනවා.



මෙසේ නිරුවත් කදු නගින්නන් අතර Appalachian Trail සහ Pacific Crest Trail යන මංපෙත් ප්‍රසිද්දියක් උසුලයි.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :