ads
News
Loading...

ඉනෝකට හම්බෙච්ච කුක්කා ගැන අමුතු කතාව මෙන්න


සිනමා අධ්‍යක්ෂකවරයක්වෙච්ච ඉනෝකා සත්‍යංගනී සුනඛ සුරතල්ලුන්ට කවදත් ආදරේ කෙනෙක්නෙ.අපි අද අරන් එන්නෙ එයාට වෙච්ච දෙයක්.
උපුටාගැන්ම පහළින්

ඊයේ රූපගත කිරීමක්‌ අතරතුර මුණගැසුණු මේ ආදරනීය සුනඛයා ඉංගිරිය හැටන් නැශනල් බැoකුව අසළ වාසයකරනා බව දැනගත්තේ බැoකුවේ ආරක්ෂක නිලධාරීයාගෙන්.

චායාරූපයේ පෙනෙනවාට වඩා ලස්සන හා ශාරීරිකව උසින් වැඩුණු සිරුරක් ඇති ඔහු මෙම ස්ථානයට පැමිණ ඇත්තේ හරියටම මීට මාස තුනකට කලින්. මුලදී දකිනා විට නිරෝගීව හා පෘශ්ථිමත්ව සිටි සුනකයා ආහාර නොලැබීමෙන් මේ ලෙස කෘෂවී ඇති බව ආරක්ෂක නිලධාරියා පවසයි. ඔවුන් පවසන්නේ, නිවසක ආදරයෙන් හදාවඩාගත් ඉහළ ජානමය සම්භවයක් සහිත මෙකී සුනඛයා, කවුරුන් විසින් හෝ හදාගන්නට ඇති දුෂ්කරතාවය නිසා මහ මගට අතහැරදමා ඇති බවයි.

ඉතාමත් කීකරු හා හැසිරීමෙන් අහිංසක වු මේ සුනඛයා හදාගන්නට කැමති අයෙකු වේනම්, අවශ්‍ය එන්නත් විද, නිවසටම ගෙනවිත් බාර දීමේ වගකීම මා බාරගන්නා බව මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කැමති අයෙක් වේනම්, නම හා දුරකථන අoකය මා වෙත inbox කරන්න.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :