ටීවී නරඔන ඔිනම කෙනෙක් මෙි නම් දෙක හොදටම දන්නව.ඉතින් රංගනයි සුදේවයි එයාලගෙ පවුල්වල අයයි එක්ක මීගමුව ගැන්ඩිසා හෝටලයෙ නිවාඩුව ගතකරපු ආරංචිය තමයි ගොසිප්ලන්තය ඔබට ගෙන එන්නෙ.
කාර්යය බහුල ජීවිතයක් ගතකරන මෙි මාධ්‍ය සගයන් දෙදෙනා මෙහෙම ඉස්පාසුවක් ලැබුනෙ සෑහෙන කාලෙකින් කියල හිතනවත් ඇති.ඉතින් මෙි පවුල් දෙකටම වැඩකටයුතු සාර්ථක වෙන්න ගොසිප්ලන්තය-Gossipland අපි මෙහෙම සුභ පතනවා.
දෙන්නගෙ නිවාඩුවෙ හොදම අවස්ථා පහළින්

![]() ලයික් කරන්න. තවත් ලිපි කියවන්න ඩිෆෙන්ඩරයෙන් හැප්පිල මැරිච්ච පොලිස් නිලියන්ගෙ කතාව |
0 Comments :
Post a Comment