ශ්‍රී ලංකාවෙි අන්තරාදායක මත්ද්‍රව්‍ය භාවිතය පිටු දැකීම නිවාරනය හා විශෝධනය සදහා වසර තිස්තුනක අත්දැකීමු ඇති විදෙස් ගෞරව පවා ලැබූ මිතුරු මිතුරෝ සංසදයෙහි ජාතික සංවිධායක ලෙස චතුර රදම්පොල මහතා ව පත්කර ඇත.
ක්ෂේත්‍ර ගණනාවක අත්දැකීම් ඇති ඒමහතා පසුගිය කාලය පුරාම සමාජ සේවා මෙන්ම කලමණාකාර කටයුතු වල නිරත වූ අයෙකි.
0 Comments :
Post a Comment