ads
News
Loading...

බන්දු ටෙනී වෙනුවෙන් කල අන්තිම කතාව



සිනමාවෙි සුපිරි විකට චරිත දෙකක් තිබුනා.ඒ බන්දු ටෙනී කියන චරිත දෙක.ඊයෙ දවස ගොඩක් ශෝකාකූල දවසක්.ඒ තමයි ටෙනිසන් කුරේ රංගන ශිල්පියාගේ වියෝව.
වියෝවෙන් පස්සෙ ටෙනිසන් ගැන දැනගන්න ගොඩක් මාධ්‍ය බන්දු සමරසිංහ මහතාට කතාකරල තියෙනව.ඒත් සංවෙිදීකම මත ඔහු ඊට මෙහෙම උත්තරයක් දුන්නා.

සියලුම මාධ්‍ය වෙත අහිංසක ඉල්ලීමක්..

මේ මොහොතේ මට මගේ සහොදර Tennyson Cooray වෙනුවෙන් කතා කිරීමට ශක්තියක් නැත.. ඒ වෙනුවෙන් මා සමග අමනාප නොවන ලෙස සියලුම මාධ්‍යවරුන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..
මා පසුව ඔබ සමග එක්වන තුරු..

ස්තුතියි,
බන්දු සමරසිංහ

රංගන යට හිනා වුනාට ඔවුන් අතිශය සංවෙිදී මිනිසුන් ඒ නිසාම ඔවුන් වෙනුවෙන් මාධ්‍ය ඉඩහසර ලබාදෙත්දි මෙි ගැනත් දැනුවත් වෙනව නම් හොදයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :