චලන රේඛා රංගායතනයේ (CR Entertainments) මුහුරත් උළෙල පසුගියදා, එනම් 23 වන සෙනසුරාදා අති උත්කර්ෂවත් අන්දමින් පැවතුණි. එහි ආරාධිත අමුත්තන් ලෙස ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනකු වන මේනක රාජපක්ෂ මහතා සහා පබසරා මදුශානි මෙනෙවිය එයට සම්බන්ධ වුණි.
සටහන හා ඡායාරූප සීතන් ගුණවර්ධන
0 Comments :
Post a Comment