ads
News
Loading...

හයිවෙ නීති කැඩූ කොල්ලො ටිකක්




අප්‍රේල් 10 එනම් ඊයේ දින දක්ෂිණ අධිවෙිගී මාර්ගයේ පැයට කිලෝමීටර් 150 ක වෙිගයෙන් ධාවනය කල මෝටර් රථයක කඩවත සිට මාතර දක්වා බලායත්දී දසුන් කිහිපයකි මෙි.

මෙම තරුණයන් පිරිස කෑ ගසමින් මෝටර් රථයෙන් පිටට හිස් සහ මුළු ඇගම දමාගනිමින් අනෙක් වාහන පසුකරගිිියේ ඉතා අපරික්ෂාරී ආකාරයකටය.

නීති කඩමින් මෙලෙස හැසිරෙන ලද තරුණයන් හට නීතියට අනුව කටයුතු කිරී තවත් මෙවන් වැරදි සිදු නොකිරීමට දෙන පණිවිඩයක් විය යුතුමය.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :