ads
News
Loading...

එයා මල්ලි කෙනෙක්


තමන් විවාහයෙන් ඉවත්ව දරුවා සමග තනිකඩව ජීවත්වන බව ජනප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලී පවසනවා.විවාහ වූයේ මල්ලි කෙනෙක් සමග බවත් මෙි වන විට දෙදෙනා විවාහයෙන් ඉවත්ව සිටින බවත් ඇය පවසනවා.
මෙි දිනවල උපේක්ෂා ක්ලියෝපැට්රා ලෙස සැරසුණු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වල සංස්කරණය වන ආකාරය දකින්න හැකිවෙනවා.





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :