ads
News
Loading...

වායෝ සංගීත්ට ප්‍රහාරයක්


ඉකුත් (11) වනද කුරුණෑගල උත්සව ශාලාවක පැවති වායෝ සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් අතරතුරදී එයට බාදාකරමින් හැසිරුනු ශාලන්ක රෝලන් නැමති ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ගෝලයෙකුට එයට සහභාගී වු ජනතාව විසින් දරුනු ලෙස පහරදී තිබේ.

ප්‍රසංගය අතරතුර වරින් වර සංගීත් විජේසුරිය ප්‍රමුඛ වායෝ කණ්ඩායමේ ගායනයට බාදාකාරී වන ලෙස මෙම පුද්ගලයා හැසිරි ඇති අතර ඒ අවස්ථාවේ ප්‍රසංගය නවතාදමා සංගීත් විජේසුරියට ඔහු අසලට පැමිණ බාදා නොකරන ලෙස පවසනවාත් සමගම ඔහුට පහරදීමට උත්සාහ කර තිබේ. එවිට ඒ අසල සිටි පිරිස මෙම ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ගෝලයාට අතින් පයින් පහරදී තිබේ. ඉන් අනතුරුව මහත් පරිශ්‍රමයක් දරා ඔහුව ශාලාවෙන් ඉවතට රැගෙන ගොස් තිබේ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :