ads
News
Loading...

ගොඩක් අය ඒ ගැන කතා කලා


මනීෂා පහුගිය දවස්වල ගොඩක් කතාබහට ලක්වුනා එක්තරා පින්තූරයක් නිසා නේද?


ඔව්. මම Miss Tourism Sri Lanka 2022 තරගයේ අවසන් වටය සදහා සුදුසුකම් ලබල ඉන්නෙ ඉතිම් ලබන මාසෙ අවසන් මහා තරගය පැවැත්වෙනව.ඉතින් ඒ වැඩකටයුතුත් එක්ක මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි.

ඔය අතරෙ රංගනයට අවස්ථාත් ලැබෙනව ඇති?
තවම අවස්තාවක් ලැබුනෙනම් නැහැ.අවස්තාවක් ලැබුනොත් සතුටින් බාරගන්නවා.

ගෙදරින් මෙි හැමදේකටම ලැබෙන සහය ගැනත් කියමු
අම්මා තාත්ත මුලින් ලොකු කැමත්තක් දැක්වුවෙ නැහැ.ඒත් දැන් මට අම්මා තාත්ත ලොකු සහයෝගයක් ලබා දෙනවා.

මොඩ්ලින් වලදි අමතක නොවන සිදුවීමුත් ඇති නේද

මම සත්තුන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉතිම් මගෙ 20වෙනි උපන්දිනයට මම චූටි බලු පැටව් දෙන්නෙක් එක්ක තමයි shoot එක කරේ.ඉතින් ඒ දෙන්නගෙ කෝලම් එක්ක ඒ දවස මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ

අනාගත බලාපොරොත්තු ගැනත් කියමු
Professional model කෙනෙක් විදියට field එකේ ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා







Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :