ads
News
Loading...

ෆිල්ටි ගෙ මල්ලි ගැන නොදන්න දේ එළියට...



ෆිල්ටි එහෙමත් නැත්නම් චමත් ඔන්න අලුත් වැඩක් කරලා.මල්ලි මියුසික් වීඩියෝ එකට රිලීස්වෙලා පැය ගානක් ඇතුලත වෙච්ච දේ ගැනත් ෆිල්ටි ගොසිප්ලන්තය එක්ක මෙි විදියට කිව්වා


මල්ලි මියුසික් වීඩියෝ එක නැගලා ගියා නේද?
   ආයෙත් අහලා.වැඩෙි හොදට ගියා.ඊයෙ දවසේ සිංදුව රිලීස් කලේ.දැනටම හොද ප්‍රතිචාර තියෙනව.


සිංදුවෙි නම පොඩ්ඩක් වෙනස් විදියට දාන්න හිතුවද?
  එහෙම එකක් නෑ.ගොඩක් අය සිංදුව ගැන එක එක ඒවා කියයි.ඒත් මම සිංදුව කලේ අපි හැමෝගෙම මල්ලි එහෙම නැත්නම් සහෝදරයා ගැන.


වැඩෙිට සෝෂල් මීඩියා වල සෙට් එකම ගේන්න හිතුවෙ ඇයි?
  පහුගිය දවස්වල ගොඩක් අය ඒ ගොල්ලන්ට බැන්නා.මම ඒ චරිත ඒ නම් වලින්ම අරගෙන ආවෙත් නෑ.හැබැයි සමහර ලොකු චරිතවලට මල්ලි හොදට සැරට උත්තර දුන්නා.


ශාන්ති වලට පස්සෙ ආපු වැඩෙි දැකලා කේන්ති ගිය අයත් ඇති
   මං කියන්නෙ කේන්ති ගත්ත අයට මගෙ මල්ලි බලල ඒක නිවාගන්න කියල තමා


රැප් ලෝකේ ෆිල්ටිට අනන්‍ය වෙච්ච රිද්මය මෙතනදි වෙනස් වුනාද?
  6 Lans කාලෙ හදපු  මල් පෙත්තක්,අපේ පැත්තෙ ,වැලිකඩ,ශාන්ති මෙි හැම එකකම මගෙ රිද්මය ගැන කතා කරන ගොඩක් අය හිටියා.රැප් වලට ගොඩක් අය ආවා.මගෙ රිද්මෙ වෙනස්.හැබැයි මාව ඉමිටෙිට් කරන්න කවුරුත් හිටියෙ නෑ


ඉරාජ් සොසේජස් කරලයි ඒත් මල්ලි වීඩියෝවෙි සොසේජ් කරල් දෙකක් අරන් අැවිත්
    මං ඒ ගැන සිංදුවෙ කියලම තියෙනව.සිංදුව බලන්නකෝ


චින්ති ,ඉරාජ් දැන් ප්‍රඩක්ෂන් හවුස් පටන්ගෙන ඔයා අලුත් වැඩක් කරන්න හිතුවෙ නැද්ද
   මාත් දැනට ව්‍යාපාර පැත්ත කරගෙන යනවා.දැනට මම ප්‍රඩක්ෂන් හවුස් කරන්නෙ නම් නෑ.


ෆිල්ටිට ලංකාවෙි වගේම පිටරටවලත් ෆෑන්ස්ලා ඉන්නවනේද?
  මගෙ සිංදු අහන අය එහෙත් ඉන්නව.ලංකාවෙි ඉන්න පිටරට මල්ලිලා .ගොඩක් අය සිංදුව බලල මට කමෙන්ට් දෙනව.ඒ කමෙන්ට් සල්ලි වලින් ගත්ත දේවල් නම් නෙවෙයි.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :