ads
News
Loading...

රන් මහා රග්බි කුසලානය දිනපු ඩී,එස් කොල්ලො...


   ඩී එස්  ස්‍ෙනානායක හා මහානාම විද්‍යාල අතර පසුගිය ජූනි 14 වැනිදා හැව්ලොක් ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු රන් මහා රග්බි සංග්‍රාමය 69-12 ක් ලෙස ජයගන්නට ඩී,එස් විද්‍යාලය සමත්වුනා.මෙහිදී ⁣ඩී එස් විද්‍යාලයෙහි යෙහෙල කුෂාන් විසින් උත්සාහක දිනුම් වාර්තා කිරීමෙිදී සාර්ථක වූ අතර  ඩීස් විද්‍යායෙහි නායකත්වය මෙහෙය වූයේ චමුක ශෙහාන් විසින්ය.මහානාම මෙහෙය වූයේ උවින්ද  සේනානායකයි.අතිසාර්ථකත්වය නිසාම ඩී එස් පිල තරගයේ ඉදිරයට ආ අතර තරගයේ 68 වන මිනිත්තුවේදී ඩී එස් පි තම ජය තහවුරු කරගත්හ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :