ads
News
Loading...

පාටි එක දා ගවුම ඉරිච්ච කතාව ලීක් කලේ කවුද..?


පහුගිය දවසක තිබුනු චන්දිමාල්ගෙ පාටි එක ගැන උණුසුම තවම ගිහින් නෑ.එ⁣යට ගිය සුපිරි තාරකා ගැන නිතරම අහන්න ලැබෙන්නෙ අලුත් කතන්දර .අත්තම්මා ටෙලි නාට්‍යය තුලින් රැගුම් පාන්න ආපු උදාරි කෞෂල්‍යා මෙි පාටියෙ අනිත් අයත් එක්ක හරි හරියට නැටුව.ඊට පස්සෙ වෙච්ච ඇදුම ඉරිච්ච අකරතැබ්බය ගැන සමහර අය එයා එක්ක නිතර කියනඒවටත් ගොසිප් අඩවි වලටයි දැනෙන්න උදාරි සැර කතාවක් මුහුණු පො කියල තිබුනා.ඒ කතාව පහතින්

""මනුස්සයෙක්ට කරදරයක් හරි වැරදීමක් හරි  වුනාම ඒකත් social media දාගෙන පහත් තෘප්තියක් සහ මානසික සතුටක්  ගන්න  පිරිසකුත් අපේ රටේ නැතුවාම නෙමෙ  .මනුසයෙක්ගෙ ඇදුමක් ඉරෙන එක දැකලා ඒ දෙයින්  සන්තෝස වෙන හැමෝටම අනුකම්පා කරනවා. මොකද තමුන් ලගින් ඉන්න කෙනෙක්වත් විස්වාස කරන්න බැරි අද කාලේ සමහර මිනිස්සු කොහොමත් බලන්  ඉන්නෙ තව කෙනෙකුට වරදිනකම් බලා ඉදලා හිනා වෙන්න කියන දේ පුදුමයට කරනාවක් නෙමෙයි.එය , තමන්ටත් දවසක සිදු විය හැකි යැයි නොසිතන මිනිසුන්ගේ  හිත් තුල ඇති කුහකකම් හා මානසික මට්ටම විදහා දැක්වීමක් පමනයි "

උපුටාගැනීම අවසන්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :