ads
News
Loading...

බට්ටි ට යුක්තිය ඉෂ්ඨ වුනාම පොලීසිය?


2014 වසරේ එක්තරා දවසක  පොලිස් නිලධාරියෙක් විසින් රත්නපුර බස්නැවතුම්පල අසළදී බට්ටී නමැති කාන්තාවකට පහර දීමෙි වීඩියෝවක් සමාජ ජාලා හරහා මුදා හරිනු ලැබ තිබුනා.මෙි සියල්ල නිසා ඇයගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් ඇයට ඒසදහා අධිකරණය ක්‍රියාවලිය තුල සාධාරණයක් ඉටු වුනා.
              ඒ අද අවසන් වූ උදුල ප්‍රේමරත්න නීතිඥවරයා විසින් පවරන ලද නඩුවෙිදී තීරණය වූයේ ඇයට සිදුවූ අසාධාරණයක් වෙනුවෙන් අදාල පොලිස් නිලධාරියා විසින් රු 50.000ක් දඩ මුදලක් ගෙවන්නට නියම කෙරුනා.කෙසේ වෙතත් මෙම නඩුව පිලිබද එ් කාලයේ පමණක් කාන්තා සංවිධාන හඩක් නැගුවද පසු කාලේ ඔවුන්ද ඉන් බැහැර වුනා.මෙම අධිකරණය තීන්දුව එක්තරා අතකට  පොලිස්  සේවයේ ප්‍රශ්නකාරී බව ඇතිකිරීමට ඉවහල් වනු ඇති.


ගොසිප්ලන්තය -අධිකරණ වාර්තාකරු 

පොලිස් නිලධාරියා කල පහරදීම පහතින් නරඔන්න.

   


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :