ads
News
Loading...

හැමෝම පුදුම කරමින් නයනට ජාත්‍යන්තර සම්මානයක්...

  රංගන ශිල්පිනියක් වගේම රුපලාවන්‍ය ශිල්පිනියක් වෙච්ච නයනා කුමාරි පහුගිය දවසක සම්මානයෙන් පිදුම් ලැබුවා.කොළඹ Taj Samudra හෝටලයේ ජූලි 19 වන දින ඉන්දියාවේ CMO ASIA ආයතනය මගින් පැවැත්වූ The Golden Globe Tigers Awards 2018 ජාත්‍යාන්තර සම්මාන උළලේදී රංගන කලාව  සහ රූපලාවන්‍ය කලාව ඇගයීමට ලක්කරමින් Sri Lanka Women Leadership ජාත්‍යාන්තර සම්මානයට ලැබුව නයනට ගොසිප්ලන්තය අපෙන් සුභ පැතුම්!
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :