ads
News
Loading...

ධනංජය ලයිසන් නැතුව කරපු අමුතු වැඩක් ගැන කියපු හැටි...

 
  ධනංජය සිරිවර්ධන මෙි දවස්වල ගොඩක් ජනප්‍රිය සිල්ලර සමනල්ලු හරහා නින්ජා චරිතයෙන්.පහුගිය දවසක වැඩසටහනකට ආපු ධනා එයා ලයිසන් එක නැතිව වාහනේ පැදලා වෙච්ච දෙයක් ගැනත් කීවා.ඔය අතරේ වැඩසටහන කරපු ආමන්ත ඇහුවෙි නාට්‍ය  ක්ෂෙත්‍රය ගැන.ඒකට ධනා දුන්නෙ මෙහෙම උත්තරයක්.
   " අපේ රටෙි නිර්මාණ වලට වඩා වෙන රටවල නිර්මාණ  හොදයි කියල දෙයක් අපේ මිනිස්සුන්ගෙ හිත් වලට කාවද්දලා.⁣අපේ සිනමාව,ටෙලිනාට්‍ය ගැන විශ්වාසය පළුදු කරවල.නැත්නම් වෙද හාමිනේ කරපු රටක,පළිගු මැණිකේ කරපු රටක අද ටෙලිනාට්‍ය කොතනද තියෙන්න ඔිනා.එකක් දෙකක විතරයි එළියට එන්නෙ.අපේ තාත්තලා වගේ අය දැන් මෙිකෙන් ඈත් වෙල ඉන්නෙ මෙි කලබල කාරී බව නිසා.මම දවසක් හදගම අයියට පොඩ් කම්ප්ලේන් එකකුත් කලා.ප්‍රසන්න විතානගේ වගේ අය අයින් වුනා.ඔවුන් සිනමා කෘතියක් කලොත් පෙන්වන්න තැනක් නෑ.හැබැයි ඒ අය ලෝකෙ හැම කෙනෙක්ම පිලිගන්නවා. කොටස් 950 නාට්‍යවලත් මම රගපාලා තියෙනව.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :