ශෙහානි විජයතුංග කියන්නෙ කටහඬින් වැඩ පෙන්වන දක්ෂ තරුවක්.ඉතින් ශෙහානිගෙ දස්කම් පුංචි තිරයෙ නිවෙිදනයට සීමා නොවී ඔන්න මුහුණු පොත හරහා music ly ඇප් එකෙන් දකින්නත් පුළුවන්.


ශෙහානිගෙ දස්කම් බලන්න
ශෙහානිගෙ දස්කම් බලන්න 2
ශෙහානිගෙ දස්කම් බලන්න 3


එයා ගෙ නැටුම් මෙන්ම සිංදු වීඩියෝ හින්දා ශෙහානි මියුසික් එල් වී හරහා වැඩිම වීඩියෝ තියෙන තාරකාව බවට වාර්තාවකුත් තියෙල.
මතකනෙ ශෙහානිගෙ විවාහයත් මුලින්ම වාර්තා කලෙත් ගොසිප්ලන්තය.ශෙහානිට අපෙන් සුභ පැතුම්.
ශෙහානිගෙ දස්කම් බලන්න
ශෙහානිගෙ දස්කම් බලන්න 2
ශෙහානිගෙ දස්කම් බලන්න 3
0 Comments :
Post a Comment