පහුගිය දවසක සෝෂල් මීඩියා ඉන් ෆිල්ටි හෙවත් චමත් ජානක කියන්නෙ පානදුර කෙසෙල්වත්ත පැත්තෙන් සංගීතයට ආපු කෙනෙක්.මල්පෙත්තක්,වැලිකඩ වගේ සිංදුවලින් එලියට ඇවිත් වැඩ පෙන්වන ෆිල්ටිගෙ මල්ලි ගීතය ගැන කතාබහක කරපු පියුමි වැඩසටහන ඇතුලෙ අපූරුවට කොටු කරගන්නව.සමහර ප්‍රශ්න වලට වංගු ගහන ෆිල්ටි මෙතනදි නම් වංගු ගහන්න ලැබෙන්නෙ නෑ.
වීඩියෝ එක පහතින්
0 Comments :
Post a Comment