රැෆෙලා ප්‍රනාන්දු කිව්වහම කාගෙත් මතකයට එන්නෙ ක්ෂේත්‍රයේ අයව ලස්සන කරවන විලාසිතා ගැන .මතක ඇතිනෙ එයා හැම අවුරුද්දකම ගෙනෙන කැලැන්ඩර් විලාසිතා පෙල ගැන.මෙි කැලැන්ඩරයට ඉන්න කලාවෙි ඉන්න අය අතරෙත් දැන් තරගයක් ඇතිවෙලා.
කොහොමවුනත් රැෆෙලා පහුගිය දවසක් නැවතත් සම්මානයට පාත්‍රවෙලා.දක්ෂතම නිර්මාණ අරගෙන එන වසර දහතුනක සුවිශේෂී දස්කමට ගොසිප්ලන්තය අපෙන් සුභ පැතුම්!රැෆෙලා 2019 ට ගෙනෙන කැලැන්ඩරයෙ කතාව අරන් අපි ආපහු එනවා.
![]() |
සම්මාන පිට සම්මාන |
0 Comments :
Post a Comment