ads
News
Loading...

ලක්ෂ්මන් හිල්මි ශෙනායගෙන් වෙන්වෙයි



        ජනප්‍රිය ගායකයෙක් වෙච්ච ලක්ෂ්මන් හිල්මිව ඔබට මතක ඇති.රිදී පාට....මාලතී ඔබයි...ගීත වලින් අපි අතරට ආපු ලක්ෂ්මන් හිල්මි මෙි වෙත්දි විවාහයෙන් වෙන්වෙලා තියෙනව.එහෙම වෙන්වෙල තියෙන්නෙ ලක්ෂ්මන් තමන් ලගට සිංදු හදාගන්න එන ගෑනු ළමයි එක්ක පැටලෙච්ච හින්දා කියලයි එයාගෙ කලින් බිරිඳ ශෙනායා ඩැනියෙල් එයාගෙ මිත්‍රයන් ට කියල තියෙන්නෙ.
         කොයිහැටි වෙතත් ලක්ෂ්මන් කියන්නෙ කාගෙත් ආදරයට පත් ගායකයෙක්.ලක්ෂ්මන් තමන්ගෙ බිරිඳ ශෙනායා එක්ක යුග ගීත කිහිපයකුත් ගායනා කරලා තියෙනවා.අද වෙත්දි ලක්ෂ්මන්ගෙ වැරදි කිව්වත් ශෙනායා ඩැනියෙලුත් කාලයක් තිස්සෙ රාත්‍රී සමාජ ශාලාවල රස්තියාදු වෙනව කියලත්  ගොසිප්ලන්තයට දැනගන්න ලැබුනා.රුක්මනීගෙ ඥාති දුවක් වෙච්ච ඇය අධික බීමතටත් හුරු කෙනෙක්. කෝම වෙතත් මෙි කතාවෙි වැඩි විස්තර පසුව 
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :