කවුරුත් ආදරය කරන වසන්ත දුග්ගන්නාරාලට පහුගිය දවසක අනතුරක් සිද්ධ වෙල.ඒ අනතුර හින්දම දුකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර අරගෙනත් තියෙනව.
අනතුර නිසා කකුලට යම් ප්‍රතිකාර වගයක් කරන බවත් අප වෙබ් අඩවියට කිහිපදෙනෙක්ම විස්තර දන්වා එවා තිබුනා. හදවතක් තියෙන දුකා අයියා ඉක්මන් සුවය ලැබෙන්න කියල ගොසිප්ලන්තයෙ අපි ප්‍රාර්ථනය කරනවා.

0 Comments :
Post a Comment