පුවත්පත් බලපු කෙනෙක් නම් අනිවාර්යයෙන් ම දන්නවා කැමිලස් පෙරේරා ගැන.අද ගොසිප්ලන්තය කියන්නෙ කැමිලස් ගැන.
මිනිස්සු උපදිනව මැරෙනවා.. අපි ජීවත් වෙලා ඉන්න කාලෙ තුළ කරන දේවල් ඉතුරු වෙනවා. අපේ ආගම දහම මොකක් වුණත් මේක තමයි ඇත්ත. කැමිලස් පෙරේරා.. හිමි නැති පෙමකට, දේව මන්දීරේ, විකසිත වත කමලේ, උන්මාද වූ, හදිස්සියේ ඇතුළු අපේ කනේ තියෙන ගීත රැසක් ඔහුගේ අතින් ලියවුණා. නමුත් අද ඔහු ඉන්නෙ ඒ අතවත් තමන්ට පාලනය කර ගන්න බැරි තරමට රෝගතුර වෙලා, අසරණ වෙලා. හැකි උපකාරයක් කරන්න..
![]() |
තාමත් පත්තරයටමයි හිත |
ඔහු ඉන්නෙ අංක 84, කල්යාණි මාවත, වත්තල කියන ලිපිනයේ. 0764048885 ඔහුගේ පුතා වන Lasitha Maduranga මහතාගේ අංකය..ඔයාලත් කතාකරල පුංචි හරි උදව්වක් කරන්න.
0 Comments :
Post a Comment