ads
News
Loading...

දිමුත් කරුණාරත්න බීමතින් කළ අනතුර


   ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නගේ  මෝටර් රථය හදිසි අනතුරකට ලක්ව ඇති අතර එය ගැටුනු ත්‍රීවීල් රථය ට විශාල හානියක් සිදුව තිබෙනවා.බොරැල්ල කිංසි පාරෙහි අද සිදුවූ මෙම අනතුර අවස්ථාවෙහි දිමුත් බීමත්ව සිටි නිසාම මෙි ගැන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.තුවාල ලැබූ තරුණයා දැනට ප්‍රතිකාර ලබන බවත් පැවසෙනවා.
  
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :