ads
News
Loading...

ෆේස්බුක් ලයිව් ඇවිත් වැඩ දැම්මොත් වෙන දේ


   මුහුණු පොතේ එකපාරක් හරි ලයිව් ඇවිල්ල නැති කෙ නෙක් නැතිම තරම්.ඒ තරමට එය ජනප්‍රියයි.ඒ කොහොම වුනත් ෆේස්බුක් සමාගම මෙම සජීව පහසුකම සැපයීම පිළිබදව එක්තරා සීමා කිරීම් කිහිපයක් ගැන අවධානය යොමු කරල තියෙනව.
   වි⁣ශේෂයෙන් පහුගිය දිනෙක නවසීලන්ත දේවස්ථානය තුල ත්‍රස්තවාදී ප්‍රහාරය සදහා fblive තාක්ෂණය තුලින් සජීවීව එය ලොව පුරා යැවීම නිසා දැන් දැන් වැඩිපුර සජීවීව පැමිණෙන අය ගැන වි⁣ශේෂ අවධානයක් යොමු කරන්න කණ්ඩායම් යොදවන්න ඔවුන් තීරණය කරලා.
      ඉතින් අපිටත් කියන්න තියෙන්න මුහුණු පොත පරිහරණය කරත්දි මෙි හැම පහසුකමක් ම  හොදින් හසුරවන්න කියලයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :