ads
News
Loading...

කිරුළ දිනපු නදීපා පුංචි තිරය කළඔන වැඩක

 
    නදීපා රණසිංහ කියන්නෙ ලංකාවෙි නම ජාත්‍යන්තරය එක්ක මුහු කරපු කෙනෙක්.නීතිය,ක්‍රීඩාව මෙි සෑම ක්ෂේත්‍රයකම දක්ෂතා පෙන්වන නදීපා පුංචි තිරයට එන ආරංචිය ඔන්න මුලින්ම ඔයාලට කියන්නෙ අපි.
       ගැමි තරුණියක් වටා ගෙතිච්ච උඩුබද්දර ටෙලිනාට්‍යය නදීර  සේනානායකගෙ අධ්‍යක්ෂණයක්.නිෂ්පාදන දායකත්වය වගේම කතා සංකල්පය ලාලිත්‍ය රත්නායක කුමාරපෙලආරච්චිගේ .උඩුබද්දර නාට්‍යය අනෙක් නාට්‍ය අතරින් වෙනස්ම එකක් වෙන බවයි ආරංචිය.
      නාට්‍ය කලාව තුල කුතුහලය වගේම අතිශය සංවෙිදීත්වය අඩු යුගයක හැදෙන මෙි ටෙලිනාට්‍යය සත්‍ය කතාවක් වීමත් වි⁣ශේෂත්වයක් වනවා.
ලාලිත්‍ය

නදීර 

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :