ads
News
Loading...

බැරිම තැන බිකිනි පින්තූර දැම්මා

 
     ආන්දෝලනයකට ලක්වූ පැජන්ට් එකේ කිරුලක් දිනපු සාරා සංගීතා කියන විදියට එයාගෙ පින්තූර කිහිපයක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වුනත් එ් කිසිවක් තමන් ම නොවන බවයි.
          කෙසේ වෙතත් සාරාගෙ තරබාරු පින්තූර නිසාම ගොඩක් අය එයාව විවෙිචනය කරන්න නම් වුනා.එ් හින්දම සාරා ඉන්ස්ටර්ග්රෑම් එකට එයාගෙ බිකිනි පින්තූරයක් දාන්නත් පෙළඔවුනා කියලත් එයා කියනවා.කොහොමවුනත් සාරාව මෙි තැනට  ගේන්න ජනප්‍රිය ගායකයෙක් මෙි දවස්වල එයා පස්සෙ වැටිල උදව් කරන කියලත්  ගොසිප්ලන්තයට ආරංචිවුනා.අපි එයා ගැනත් ළගදි කියන්නම්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :