වෘත්තීය සමිතිය පිහිටුවල පැය කිහිපයකින් සේවකයන් 15 ක් එළියට.....
පොලීසියටත් කම්කරු දෙපාර්තුමෙින්තුවටත් සේවකයන් පැමි
වියරු මහේන් ස්වස්වර්ණවාහියට කරපු දෙයක්...
ස්වර්ණවාහිනිය කියන්නෙ ලංකාවෙි තියෙන අංක එකේ චැනල් එක්ක.මෙි නාලිකාවෙි වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීම පිළිබදව වඩාත් ම දැනුන පාර්ශවය වූයේ මහේන් පෙරේරා පාර්ශවයයි.කෙසේ වෙතත් මෙසේ පිහිටුවාගත් වෘත්තීය සමිතිය හැදින්වූයේ ස්වර්ණවාහිනී සමස්ත සේවක වෘත්තීය සමිතියයි.
දැනට ආයතනය තුල සිටින සේවකයන්ගේ වැටුප් තල වල තැබීම මෙන්ම ඒවා වල තත්වයන්හි පිහිටුවීම සහ මෙහි ප්‍රධාන නිලධාරියා වන මහේන් පෙරේරාව ඉවත්කරලීම ආදි ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඇරඔි මෙම වෘත්තීය සමිතියෙහි සභාපතිවරයා වූයේ නදීක කරුණානායක සහ ලේකම්වරයා වූයේ අනුර බණ්ඩාර වාසුන්දරයි.කෙසේ හෝ මෙම සටන ඇරඔි සැණින්ම එම වෘත්තීය සමිතිය ආරම්භ කල දහ අට දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ස්වර්ණවාහිනී පාලන අධිකාරිය අද තීරණය කොට තිබිණ.
මෙි ගැන අදහස් දක්වන තිලිණ පෙරේරා ,
" මම අද උදේ පාන්දර වැඩට යත්දි සිකුරිටි එකෙන්ම මාව හරස්කරල කිවවා අද ඉදන් තිළිණිව අයින්කරල කියල මට පුදුම හිතුනා.පස්සෙ තමා දැනගත්තෙ මෙි වෘත්තිය සමිතිය ට බැදුනා කියලයි.ඉතින් තමන්ගෙ ප්‍රශ්න කාතාකරන්න බැරි ඇයි කියල "
කෙසේ වෙතත් ස්වර්ණවාහිනී සමස්ත සේවක වෘත්තීය සමිතිය පිහිටුවාගැනීමෙි මූලික අරමුණ වන ආයතනය ගණිකා මඩමක් බවට පත්කරමින් සිටින මහේන් පෙරේරාව එම තනතුරින් ඉවත් කිරීමයි.එය එසේ සිදුකර ආයතනය නැවත යථා තත්වයට පත්කිරීම ඔවුන්ගේ අභිලාෂය විය.මෙි සදහා 200කට වැඩි පිරිසක් වෘත්තීය සමිතිය සමග එකතු වුනු අතර 19 වැනිදා අලුයම සිට එම වෘත්තීය සමිතියෙහි පහලොස් දෙනෙක්ගේ වැඩ තහනම් කර ඇත්තේ අත්තෝමතික ලෙසය.යම් ආයතනයක වෘත්තීය සමිතියක් හරහා හෝ තම අයිතීන් දිනා ගැනීමට හැකියාව සේවකයන්ට ඇත.එසේ තිබියදී මෙසේ සිදුවීම අසාධාරණයකි.සේවකයන් මෙි පිලිබදව පොලීසියට හා කම්කරු දෙපාර්තමෙින්තුවට පැමිණිලි කර ඇත.
වෘත්තිය සමිති සභාපති නදීක මෙලෙස පවසයි,
" අපි ඉදල ඉදල මෙි වෙන දේ දැකල එලියට බැස්සෙ.මෙි අයව අපිව අයින් කල එක වැරදියි.ආයතනය දැන් නැත්තටම නැති කරපු මහේන් ගෙ වැඩ ගැන අපි නිතර හඩ නැගුවා.පලක් නැති නිසයි මෙහෙම රැස් වුනෙ.දැන් අපි ව අයින් කරලා.අපි කියන්නෙ අපිව ආපහු සේවයෙ පිහිටුවන්නයි"
කෙසේ වෙතත් මෙි අනුව වෘත්තීය සමිතියෙහි සභාපති නදීක කරුණානායක ,ලේකම් අරුණ බණ්ඩාර වාසුන්දර,උප සභාපති ලසන්ත සිංහපුර,උප ලේකම් චන්දන සෙනෙවිරත්න,භාණ්ඩාගාරික අරුණ ඩයස්,උප භාණ්ඩාගාරික ලලිත් වීරතුංග,ප්‍රධාන සංවිධායක ප්‍රසන්න ලංකා,කැදවුම්කරු නුවන් ජයවික්‍රම,ගණන් පරීක්ෂක ධම්මික ජයබාහු ඇතුළු පහලොස් දෙනාගේ වැඩ තහනම පිළිබදව තම විරෝධය පලකිරීමක් ආයතන පරිශ්රිය තුලදී දියත් කෙරිණ.
දිගින් දිගටම සිදුවන ආයතනයෙහි අක්‍රමිකතා නිසා සේවකයන් විවිධ අපහසුතාවයට පත්වීම හරහා බිහිවූ මෙම සේවක එකමුතුව තම ප්‍රධානියාව මෙලෙස ප්‍රතික්ෂේප කිරීමට හේතු ගණනාවකි.ආයතනයෙහි කැමරා ආදී උපකරණ සියල්ල තමන්ගෙ පෞද්ගලික දේපලක් ලෙස කුලියට දීම,තනතුරු ,සම්පත් අවභාවිතය ආදිය නිසා ආයතනය පිරිහීම මීට හේතු ලෙස දැක්විය හැක.
මහේන් ගේ අතීත කලක්රියාවත් එසේය.ඔහු ජීවකගෙ මිත්‍රත්වය මත රජ fm හි කුණුහරප වැඩසටහනක් පවත්වා රජ fm තහනම් කල ලාංකේය අභිමානය ගැන තඔ දොයිතුවකවත් හිතක් නැති මිනිසෙකි.එවන් ප්‍රධානියෙකු තමන්ට අනවශ්‍ය යැයි කීම තුල ඔවුන්ව ආයතනය තුලින් එලියට දැමීම හොද දෙයක් නම් නොවෙි.
ස්වර්ණවාහිනී ආයතනය පමණක් නොව එම සමූහයම ප්‍රශ්න රැසකට මුහුණ දුන් අතර ඒ තුලින් තවමත් ගොඩ ඒමට නොහැකිව ඇත.එදා ඊඒපී සිනමා පවා තිබුනු තැන අද නැත.සියල්ල එහි හිමිකාරිත්වය වගකීම ගත යුතු අතර මහේන් වැන්නන් කලේ බොර දියෙහි මාළු බෑමය.

![]() |
තිලිණි පෙරේරා |

නදීක කරුණානායක |

මුදිත විජේසුන්දර |

ජැක්සන් ඇන්තනි,හේමනලීන් ,රොස්මන්ඩි වැනි පතාකයන් ගැවසුණු තැන මහේන් වැනි සොහොන් පල්ලන් රජ වීම නිසා නදීක,චන්දන,අරුණ වැනි අයටගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද?කෙසේ වෙතත් මෙි පිළිබදව ස්වර්ණවාහිනී හිමිකාරිත්වය දරණ බෙන් හෝල්ඩින් ආයතනයෙහි සභාපති ඇලෙක්ස් ලොවෙල් මහතාටත් ,විධායක අධ්‍යක්ෂක ජි,ටී ජයසීලන් ,කළමණාකර අධ්‍යක්ෂක තෝමස් මැතිව් මහතාට,මානව සම්පත් කළමනාකර අඛිල කෞශල්‍ය මහතාවත් මෙි සම්බන්ධව උත්තර ලබාදෙනු ඇතැයි සේවකයන් පසුවෙයි.
කෙසේ වෙතත් 2019-03- 20 වනදා උදෑසන වන විටත් සේවකයන් ස්වර්ණවාහිනිය ඉදිරිපිට විරෝධයක නිරතවන බව අප වාර්තාකරුවන් පවසයි. ලාංකේය අභිමානය කුළු ගැන්වූ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනය පිළිබද සියළු සත්‍ය පුවත් ලැබුනු සැණින් ගොසිප්ලන්තය වෙතින් ඔබ වෙත ගෙන ඒමට අප සියලු කටයුතු යොදා අවසන්.

කම්කරු දෙපාර්තමේන්තුවට ගිය ලියැවිල්ල |
![]() |
තිළිණි ව සේවයෙන් පහකල බවට ලිපිය |
![]() |
වෘත්තීය සමිතිය ලියාපදිංචි කල ලියැවිල්ල |
පැවති විරෝධතාවයෙහි අවස්ථා කිහිපයක් පහතින්
0 Comments :
Post a Comment