" එයා හදපු ගමන් චිත්‍රපටි පෙන්වනවා.මෙි දවස්වල කරන චිත්‍රපටිය එන මාසෙ එනවලු.මං දන්නෙ නෑ කොහොමද ඒම වෙන්නෙ කියල.කො අපි ඉන්නව අපේ ෆිල්ම් තාම පෝලිමෙි.මෙික අසාධාරණයක්.මාත් දක්ෂ කෙනෙක් කියල හැම කෙනෙක්ම දන්නවා.ඔයාලා මෙිකත් පලකරන්න.මගෙ නම දාන්න එපා" යැයි ගොසිප්ලන්තයට කතාකල ප්‍රවීන සිනමා අධ්‍යක්ෂකවරයෙක් පැවසුවෙි තමන් වැනි අයට අවස්ථා නොලැබෙන බවය.
![]() |
ගෝරි මුහුරත් දා |
හර්ෂ උඩකන්ද මෙි වනවිට තමන්ගෙ ගමන අරඔා වසර කිහිපයක් තුල ප්‍රධාන පෙලේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස නම්දරා සිටිනවා.උලත් එකයි පිලත් එකයි,කොළඔ සන්නිය රිටන්ස්,face to face වගේම ගෝරි චිත්‍රපටත් ඔහුගේ නිර්මාණ වන අතර මෙි දිනවල තවත් චිත්‍රපටි තුනක් පිලිබද ව ඔහු වැඩ කටයුතු කරන බවත් ආරංචියි.
" අධ්‍යක්ෂකවරයෙක් මෙච්චර වැඩ කරන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ.ලගදි හදපු ගෝරි මාසයකින් දෙකකින් පෙන්වනවලු කොහොම කරනවද මන්දා"
අධ්‍යක්ෂකවරයා මෙලෙස අදහස් දැක්කුවද මාධ්‍ය ආයතනයක් ලෙස අපට කිව හැක්කේ ඔබ දක්ෂයෙක් නම් ඔබට අවස්ථාව ඇති බවයි.හර්ෂ එලෙස දක්ෂකම් පෙන්වු අයෙකු ලෙස සිනමාව හදුනන අයෙකි.
![]() |
ඉදිරියෙදි තිරගතවන Face to face |
![]() |
ඉදිරියෙදි තිරගතවන ගෝරි |
0 Comments :
Post a Comment