ads
News
Loading...

ස්වර්ණවාහිනී ප්‍රධානී මහේන් පෙරේරා දොට්ට

 
      පහුගිය 19 වැනිදා  ස්වර්ණවාහිනී ආයතනයෙහි සේවය කල පහලොස් දෙනාව නැවත සේවයෙහි පිහිටුවා ඇති අතර එහි ප්‍රධානියා ලෙස කටයුතු කල මහේන් පෙරේරා ව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට බෙන් හෝල්ඩින් ආයතනය විසින් තීරණය කර ඇත.
    කෙසේ වෙතත් පිහිටුවාගත් ස්වර්ණවාහිනී වෘත්තිය සමිතිය පිලිගන්නා බවත් වර්ජනයෙහි නිරත වූ අයට කිසිම පියවරක් නොගන්නා බවත් ගොසිප්ලන්තයට කතා කල වෘත්තීය සමිතියෙහි වගකිව යුතු නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේය.
     මෙරට මාධ්‍ය ඉතිහාසය තුල ප්‍රථම වතාවට වෘත්තීය සමිතියක් මෙලෙස ජයගත් බවද සනිටුහන් කල හැක.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :