ads
News
Loading...

තිලංගගෙන් අර්ජුනට බරපතල චෝදනාවක්

 
  “උඩ බලාගෙන කෙල ගහගන්න එපා..අපිම කියනවා අපි හොරු කියලා. නමුත් එක පරීක්ෂණයකින් අපේ රටේ කිසිම ක්‍රීඩකයෙක් වැරදි වැඩක් කරලා තියෙනවා කියලා ඔප්පු වෙලා නෑ,. මහින්දලට බනිනවා රාජපක්ෂලාගේ පවුල්වාදය කියලා.එහෙම කියලා මේ මිනිස්සු අයියලා මල්ලිලා මිටි පිටින් ඇවිත් ක්‍රිකට් ආයතනයේ ඡන්දෙට ඉල්ලලා පැරදිලා දැන් බනිනවා , ප්‍රජාතන්ත්‍රවාදය ගැන පම්පෝරි ගහනවා ඒත් පැරදුනාම දරාගන්න බෑ පැරදිලා බොරුවට පච කියකියා මඩ ගහනවා” තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා මෙලෙස පාර්ලිමේන්තුව තුල අදහස් දැක්වූයේ අර්ජුන රණතුංග අමාත්‍යවරයා වෙතයි.අර්ජුන ඩොලර් මිලියන 15000ක පාවා දීමක් කර ඇති බව තිලංග මන්ත්‍රීවරයා පවසනවා
    කලක සිට ක්‍රිකට් සදහා අර්ජුන හා තිලංග සුමතිපාල පාර්ශව දෙක විරුද්ධ ව  චෝදනා කරගන්න ආකරයක් දකින්න තියෙනවා. මෙි තත්වය කෙ සේ වෙතත් මෙි වන විට නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ⁣පහත් මට්ටමකට වැටී තිබෙනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :