ads
News
Loading...

රිෂාඩ් බදුර්දීන් අත්වඩංගුවට ගැනීම ප්‍රමාද ඇයි?

 
  පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව දැන් දැන් සියලු විස්තර හෙළිවෙමින් පවතිනවා.මෙහි මුල් ප්‍රහාර මාලාව තුල ඉල්හාම් ඉබ්‍රාහිම් සහ ඉන්ශාප් ඉබ්‍රාහිම් යන සොහොයුරන් දෙදෙනා මරාගෙන මැරෙන්නට පෙර රට තුල ජීවත් ව ඇති ආකරය ගැන හෙලිවුනු මෙම කාරණා අතර ඔවුන්ගෙ පිය වූ ඉබ්‍රාහිම් නමැත්තා කලක සිට අමාත්‍ය රිශාඩ් බදුර්දීන් මහතාගේ සමීපතමයෙක් බවද වනවා.ඒ අනුව පියාට අයත් තඔ කම්හලට අමුද්‍රව්‍ය ලැබුනේ අමාත්‍යවරයාගෙ අමුද්‍රව්‍ය පිට ද යන්න සැකයට බදුන්ව ඇත.
    එසේ එම කර්මාන්තශාලාව තුල බෝම්බ සෑදුවෙි නම් ත්‍රස්තවාදයට අනුබල දීමෙි චෝදනාව මත අමාත්‍යවරයාව අත්වඩංගුවට ගත හැක.මෙි බව පාර්ලිමෙින්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ද තම මාධ්‍ය හමුවෙිදී පැවසූවෙිය.
    ඉල්හාම් ෂැන්ග්‍රිලා හෝටලයේ ප්‍රහාරයද ඉන්ශාෆ් සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරයද සිදුකරන්නට පැමිණෙන ආකාරය ආරක්ෂක අංශ කැමරාවල සටහන් වුනි.දෙමටගොඩ වන ඔවුනගේ සුපිරි නිවස වටකල අවස්ථාවෙි තවත් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගිය අතර ඒ ඉල්හාම්ගේ ගැබිනි බිරිද බව වාර්තා විය.
බීබීසී ලංකා වාර්තාකරුව ප්‍රශ්න කරන්න
ඉන්ශාප් තම පියා සමඟ ව්‍යාපාර සම්මානයක් ගැනීමෙි අවස්ථාව
කෙසේ වෙතත් මෙම සබඳතා ගැන සොයා බලා අමාත්‍යවරයාව අත්වඩංගුවට ගත යුතු බව සමාජයෙහි  නොයෙක් පාර්ශව විසින් ඉල්ලීම් සිදුවෙි.අප මෙම සිද්ධියෙහි අමතක නොකල යුතු කාරණාවක්ද වන්නේය.ඒ ජාත්‍යන්තරය ද මෙි දෙස බලාසිටින බැවිනි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :