ads
News
Loading...

රට පුරා මාර්ග බාධකවලට අවසර


  අද දින පූගොඩ එක්තරා  බෝම්බයක් ආරක්ෂක අංශ විසින් නිෂ්ක්‍රීය කළ අතර අනතුරුව කුරුණෑගල නගරයේ මධ්‍යයෙහි පිහිටි බස් නැවතුම්පොල ,බලංගාඩ ,මාවනැල්ල ආදී රෝහල් ආරක්ෂක අංශ විසින් සෝදිස්සියක් සිදුකරමින් පවතී.
   කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොල විශාල සෝදිසියකට ලක් කර ඇත.එමෙන්ම මෙම ලිපිය ලියන විටත් රිජ්වෙි ආර්යා ළමා රෝහල සෝදිසියක නිරතවෙයි.
   මෙි වන විටත් ලැබුනු තොරතුරු පිළිබදව වාර්තා වී නොමැති අතර යම් ප්‍රහාරයක් ගැන හෝඩුවාවක් මත මෙය සිදු කෙරේ.පොලිස් අංශ නිවෙිදනය කරන්නේ අද සිට නැවත මාර්ග බාධක යොදා සියලු වාහන රටපුරා පරීක්ෂා කිරීමට අදාල අංශ අවසර ලබා දුන් බවයි.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :