ads
News
Loading...

මැතිසබෙි කුඩුකරන්නත් ත්‍රස්ත සැලසුමක් ?

බලංගොඩ, කිරිමැටිතැන්න ප්‍රදේශයේදී අද පස්වරුවේ සැක කටයුතු වාහනයක් සහ නිවසක් පරීක්ෂා කර ඇති අතර මෙම පරීක්ෂාවෙිදී ලත් තොරතුරු අනුව ත්‍රස්තවාදීන් පාර්ලිමෙින්තුවට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා සූදානමක් පැවති බවද කියැවෙි.
 නිවස තුළ තිබී පාර්ලිමේන්තුවට ඇතුළු වීමේ අවසර පත් කිහිපයක්, ජීව උණ්ඩ 2ක්, සිම් කාඩ්පත් කිහිපයක් සහ මාර්ග සැලැස්මක් සොයාගෙන ඇති බවයි.
වාහනය පරීක්ෂා කිරීමේදී දක්නට ලැබී ඇත්තේ, එහි පිටුපස තට්ටුව මත තවත් තට්ටුවක් සකස් කර ඇති ආකාරයයි.
27 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
     කෙසේ වෙතත් මෙි වන විට ආරක්ෂක අංශ යුහුසුළුව මෙම ප්‍රහාර වළක්වාගැනීම සදහා කටයුතු කරන බව සදහන් වන අතර දැනට තව්හිත් ජමාල් සංවිධානය ට සම්බන්ධ විශාල පිරිසකගෙන් ප්‍රශ්නකරමින් පවතී.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :