ads
News
Loading...

මාදම්පෙ ජාත්‍යන්තර පාසැලක ඊජිප්තු ජාතිකයෙක්


මාදම්ප ප්‍රදේශයෙහි ජාත්‍යන්තර පාසැලක සැගවී සිටි සැකකටයුතු ඊජිප්තු ජාතිකයෙකු අත්වඩංගුවටගෙන ඇත.හතළිස් හතරක් වියැති මෙම පුද්ගලයා කටුවපිටිය දේවස්ථාන ප්‍රහාරයෙහි පැමිණි මරාගෙන මැරෙන තව්හිත් ත්‍රස්තයාගේ පෙනුමට සමානය.
    කෙසේ වෙතත් ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් ඔහුගෙන් මෙි වන විටත් ප්‍රශ්න කිරීම සිදුවෙයි.

         පසුගිය 22 වනදා නව පාසැල් වාරය ආරම්භ වීමට තිබුණද එය ලබන 29 වදා දක්වා කල්තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලදී.ඒ අනුව මරාගෙන මැරෙන  බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පාසැල් ද වැඩි ඉඩ කඩක් පවතින නිසාම ඒවා සියල්ල එකිනෙක පරීක්ෂා කිරීම මෙි දිනවල සිදුවෙයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :