ads
News
Loading...

බෙිස් ගිටාර් වාදක සෑම් ලිවෙිරා ප්ලෑෂ් බෑක් හැරයයි



  ලංකාවෙි අංක එකේ සංගීත කණ්ඩායම වන ප්ලෑෂ් බෑක් වාදක මණ්ඩලයෙහි බෙිස් ගිටාර් වාදක සෑම් ලිවෙිරා හදිසියේම සංගීත කණ්ඩායම ට ආයුබෝවන් කියලා.⁣මෙි නිසාම ප්ලෑෂ් බෑක් වලට ආදරය කරන රසිකයන්  ගොඩක් කලබල වෙලත් තියෙනව.
    සෑම් ගේ ඉවත්වීම ගැන ගොසිප්ලන්තයට ලැබෙන ආරංචි අනුව ගෙවීම් වල සැලකිය යුතු බවක් නොමැති වීම නිසාම සෑම් කලක සිට ගායන කණ්ඩායමෙහි කළමණාකාරිත්වය පිළිබදව නොපැහැදීමෙන් සිටි බව කියවෙනවා.කෙසේ වෙතත් සෑම් යළිත් ඉතාලි දේශය දක්වා යෑමට නියමිතයි.මෙි සම්බන්ධව ප්ලෑෂ් බෑක් නිල නිවෙිදනයක් සිදු කර නැති වීම ගැන රසිකයන්ටත් පුදුම දනවන කාරණයක් ව තියෙනවා.
  





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :