ads
News
Loading...

ස්වාධීන රූපවාහිනී සංස්ථාවෙ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂක


කැලුම් පාලිත මහීරත්න මහතා හට ස්වාධීන රූපවාහිනී ආයතනයෙහි නව ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස පත්වීමක් ලැබුනා.ක්ෂේත්‍රය තුල දක්ෂතා පෙන්වනමින් කාලයක් තිස්සෙහි රැදී සිටි ඒ මහතා මීට පෙර සියත ආයතනයෙහිද විධායක තනතුරක් හෙබෙව්වා.ගොසිප්ලන්තය අප ඒ මහතාට සුභ පැතුම් එක් කරනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :