ads
News
Loading...

ගෝරි මංගල දර්ශනය දවසේ අමුතු ආන්දෝලනයක්

 
    නිශාන්ත ජයවර්ධන නිෂ්පාදනය කර හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කල ගෝරි සිනමා නිර්මාණයෙහි මංගල දර්ශනය ඊයෙ(05/27) සවස 6 ට තරංගනී චිත්‍රපටිශාලාවෙි තිරගතවුනා.
    ක්ෂේත්‍රයේ සම්භාවනීය පිරිස් මෙන්ම විශාල පිරිසක් සාභාගී වූ මෙම ගෝරි මංගල දර්ශනය මෑතකාලීන ව වැඩිම පිරිසක් සාභාගි වූ චිත්‍රපටි දර්ශනයද වූවා.
    කැලුම් ආර්යයන් ,අනූජ් රණසිංහ මෙන්ම රොෂාන් රණවන රංගනයෙන් දායකවන ගෝරි හි පුබුදු චතුරංග,විනූ සිරිවර්ධන,ටීනා ශනෙල් චරිත මවනවා.මෙම අවස්ථාවට සාභාගි වූ රන්ජන් රාමනායක මහතා මෙලෙස ප්‍රකාශ කලා.
   "අලුත් අය එනව කියන්නෙ අපට නිතරම අභියෝගයක්." යනුවෙනි.ගෝරි චිත්‍රපටිය MPI චිත්‍රපටියක් ලෙසින් ජූනි මස සිට දිවයින පුරා ප්‍රදර්ශනය අරඔනවා.ක්‍රියාදාම චිත්‍රපටියන්හි ප්‍රමුඛයා හර්ෂ උඩකන්දට ගොසිප්ලන්තය අපෙන් සුභ පැතුම්.


එම අවස්ථාවෙි ඡායාරූප පෙළ පහතින් නරඔන්න.













Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :